මානව ඕරාව සහ සප්ත චක්‍ර


පුරාණයේ දී සුෂිවරුන් හට කිසියම් වූ පුද්ගලයෙක් දුටු  විගස එම පුද්ගලයා සතු ගති ලක්ෂණ, ලෙඩරෝග, ආබාධ වැනි දෑ අවබෝධ කරගැනීමට හැකියාවක් තිබූ බව අප දන්නා කරුණකි. මෙම විශ්ලේෂණය සිදුකිරීම සඳහා ප්‍රධාන වශයෙන් සෘෂිවරුන් යොදාගෙන ඇත්තේ මානව ශරීරය තුළින් පිට වන ආලෝක කිරණ පද්ධතියයි. මෙය මිනිසාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන විද්‍යුත් චුම්බක තරංග ක්‍රියාවලියක් මගින් නිර්මාණය […]

පුෂ්පරාග


ජෝතිෂ කරුණු අරමුණු කරගෙන මැණික් පැළඳීමේදී නැතුවම බැරි මැණික් විශේෂයක් ලෙස පුෂ්පරාග බහුලව භාවිතා වේ. එලෙසම ලොව පුරා ආභරණ සඳහා බහුලව භාවිතා වන කුරුවින්ද පවුලට අයත් රන්වන් කහ පැහැයේ සිට අඩු කහ පැහැය දක්වා වර්ණ පරාසයන්ගෙන් සමන්විත ඉතා අනර්ඝ මැණිකක් ලෙස පුෂ්පරාග හැඳින්විය හැක. කුරුවින්ද පවුලෙ මැණික් වල ප්‍රධාන වශයෙන් අඩංගුව ඇති ඇලුමිනියම් ඔක්සයිඩ් රසායන […]

මැණික් හා ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය


අලංකාරය, දුර්ලභත්වය හා දෘඩතාවය යන ප්‍රධාන ලක්ෂණ තුනෙන් සමන්විත ආභරණ සෑදීම හෝ වෙනත් සැරසිලි සඳහා යොදා ගැනෙන පාෂාණ හෝ තෝරාගත් අස්ඵටික ද්‍රව්‍ය මැණික් ලෙස හැඳින්විය හැක. අස්ඵටික යනුවෙන් හදුන්වනුයේ ස්ඵටික ස්වරූපයෙන් නොවූ සත්ව කොටස් හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ට ලක් වී නිර්මාණය වූ මැණික් විශේෂයි. උදාහරණ වශයෙන් මුතු, කොරල්, ඇම්බර්, ජෙට්, ඇමලයිට් වැනි මැණික් විශේෂ ගත […]

නිල් මැණික්


මැණික් කුලයන් තුළ අනර්ගතම මිණිකැටයක් වූ නිල් පැළඳීමෙන් පුද්ගලයකුට මුදුන්පත් කරගත හැකි අභිලාෂයන් බලාපොරොත්තු බොහෝ ඇති බව අත්දැකීමෙන් හා ජෝතිෂ්‍යවිදයානුකුලව විග්‍රහ කර ඇති අතර යම් අයෙකුගේ කීර්තිය හා ප්‍රසිද්ධිය ලඟා කරගැනීමට නිල් මැණික් පැළඳීමෙන් මහත් වූ ප්‍රතිපල ලබාගත හැකි බව පෙර අපරදිග වෙසෙන සුප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ජීවිත තුලින් පෙන්වාදී ඇත. ඇතැම් ආගමික පූජකවරුන් , ජ්‍යෝතිෂවේදීන්, දේශපාලකයන්, […]