රතු කොරල්


ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව සෘෂිවරුන් විසින් කුජ ග්‍රහයා වෙනුවෙන් නිර්දේශකොට ඇති මැණික් විශේෂයයි. කොරල් යනු සාගර පතුලේ හි පවතින කෝරලියම් (Corallium) කුලයට අයත් සත්ව විශේෂයකි. රතු කොරල් ( Precious Coral) යනු, රතු වර්ණයේ සිට රෝස මිශ්‍ර තැඹිලි වර්ණය හා තැඹිලි වර්ණය දක්වා වර්ණ පරාසයකින් හමුවන ස්වර්ණාභරණ සදහා යොදාගනු ලබන කොරල් ඇටසැකිලි (Skeleton) වේ. කොරල් කාබනික (organic) […]