ගෝමේද මැණික්


මැණික් වර්ග විශාල ප්‍රමාණයක් තිබුණද, සාමාන්‍ය ජනයා අතර පවා නිතර භාවිතා වන මැණික් නාමයක් ලෙස “ගෝමේද” යන නාමය හැඳින්විය හැක. විශේෂයෙන්ම රාහු ග්‍රහයා වෙනුවෙන් පළඳිනු ලබන මැණික් විශේෂය ලෙස සුලභව හඳුන්වනු ලබයි. ගෝමේද යනු රබහ පවුලේ මැණික් කුලකයක් වන අතර කහ මිශ්‍ර තැඹිලි වර්ණයේ සිට රතු මිශ්‍ර තැඹිලි වර්ණය දක්වා වර්ණ පරාසයක විහිදුණු grossularite මැණික් […]

ටයිගර් අයි – ප්‍රවණතා අනුකරණයෙන් ඔබ්බට අවබෝධයෙන් පළදින්න


ස්වාභාවික ටයිගර් අයි මැණික් පාෂාණ පළඳනාව.Silicate පාෂාණ පවුලේ මැණික් වර්ගයක් වන tigers eye ලඳනාව මෑත කාලයේ දී ශ්‍රී ලාංකිකයන් අතරට ආ නව විලාසිතා ප්‍රවණතාවයකි. නමුත් මෙහි ඇති සත්‍ය ශක්තීන් පිළිබඳව අවබෝධයකින් යුතුව පැළඳීම යෝග්‍යවේ . මෙම පාෂාණය සතුව ඇති කම්පන තරංගමය හා රසායනික ශක්තිය පිළිබඳව හරි අවබෝධයකින් යුතුව පලඳින්නේ නම් එහි ඇති ශක්තිය ඵලදායි ලෙස […]

මානව ඕරාව සහ සප්ත චක්‍ර


පුරාණයේ දී සුෂිවරුන් හට කිසියම් වූ පුද්ගලයෙක් දුටු  විගස එම පුද්ගලයා සතු ගති ලක්ෂණ, ලෙඩරෝග, ආබාධ වැනි දෑ අවබෝධ කරගැනීමට හැකියාවක් තිබූ බව අප දන්නා කරුණකි. මෙම විශ්ලේෂණය සිදුකිරීම සඳහා ප්‍රධාන වශයෙන් සෘෂිවරුන් යොදාගෙන ඇත්තේ මානව ශරීරය තුළින් පිට වන ආලෝක කිරණ පද්ධතියයි. මෙය මිනිසාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන විද්‍යුත් චුම්බක තරංග ක්‍රියාවලියක් මගින් නිර්මාණය […]

පුෂ්පරාග


ජෝතිෂ කරුණු අරමුණු කරගෙන මැණික් පැළඳීමේදී නැතුවම බැරි මැණික් විශේෂයක් ලෙස පුෂ්පරාග බහුලව භාවිතා වේ. එලෙසම ලොව පුරා ආභරණ සඳහා බහුලව භාවිතා වන කුරුවින්ද පවුලට අයත් රන්වන් කහ පැහැයේ සිට අඩු කහ පැහැය දක්වා වර්ණ පරාසයන්ගෙන් සමන්විත ඉතා අනර්ඝ මැණිකක් ලෙස පුෂ්පරාග හැඳින්විය හැක. කුරුවින්ද පවුලෙ මැණික් වල ප්‍රධාන වශයෙන් අඩංගුව ඇති ඇලුමිනියම් ඔක්සයිඩ් රසායන […]

නිල් මැණික්


මැණික් කුලයන් තුළ අනර්ගතම මිණිකැටයක් වූ නිල් පැළඳීමෙන් පුද්ගලයකුට මුදුන්පත් කරගත හැකි අභිලාෂයන් බලාපොරොත්තු බොහෝ ඇති බව අත්දැකීමෙන් හා ජෝතිෂ්‍යවිදයානුකුලව විග්‍රහ කර ඇති අතර යම් අයෙකුගේ කීර්තිය හා ප්‍රසිද්ධිය ලඟා කරගැනීමට නිල් මැණික් පැළඳීමෙන් මහත් වූ ප්‍රතිපල ලබාගත හැකි බව පෙර අපරදිග වෙසෙන සුප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ජීවිත තුලින් පෙන්වාදී ඇත. ඇතැම් ආගමික පූජකවරුන් , ජ්‍යෝතිෂවේදීන්, දේශපාලකයන්, […]