අලංකාරය, දුර්ලභත්වය හා දෘඩතාවය යන ප්‍රධාන ලක්ෂණ තුනෙන් සමන්විත ආභරණ සෑදීම හෝ වෙනත් සැරසිලි සඳහා යොදා ගැනෙන පාෂාණ හෝ තෝරාගත් අස්ඵටික ද්‍රව්‍ය මැණික් ලෙස හැඳින්විය හැක. අස්ඵටික යනුවෙන් හදුන්වනුයේ ස්ඵටික ස්වරූපයෙන් නොවූ සත්ව කොටස් හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ට ලක් වී නිර්මාණය වූ මැණික් විශේෂයි. උදාහරණ වශයෙන් මුතු, කොරල්, ඇම්බර්, ජෙට්, ඇමලයිට් වැනි මැණික් විශේෂ ගත… Continue reading මැණික් හා ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය