ටයිගර් අයි – ප්‍රවණතා අනුකරණයෙන් ඔබ්බට අවබෝධයෙන් පළදින්න

ස්වාභාවික ටයිගර් අයි මැණික් පාෂාණ පළඳනාව.Silicate පාෂාණ පවුලේ මැණික් වර්ගයක් වන tigers eye ලඳනාව මෑත කාලයේ දී ශ්‍රී ලාංකිකයන් අතරට ආ නව විලාසිතා ප්‍රවණතාවයකි. නමුත් මෙහි ඇති සත්‍ය ශක්තීන් පිළිබඳව අවබෝධයකින් යුතුව පැළඳීම යෝග්‍යවේ . මෙම පාෂාණය සතුව ඇති කම්පන තරංගමය හා රසායනික ශක්තිය පිළිබඳව හරි අවබෝධයකින් යුතුව පලඳින්නේ නම් එහි ඇති ශක්තිය ඵලදායි ලෙස… Continue reading ටයිගර් අයි – ප්‍රවණතා අනුකරණයෙන් ඔබ්බට අවබෝධයෙන් පළදින්න

මානව ඕරාව සහ සප්ත චක්‍ර

පුරාණයේ දී සුෂිවරුන් හට කිසියම් වූ පුද්ගලයෙක් දුටු  විගස එම පුද්ගලයා සතු ගති ලක්ෂණ, ලෙඩරෝග, ආබාධ වැනි දෑ අවබෝධ කරගැනීමට හැකියාවක් තිබූ බව අප දන්නා කරුණකි. මෙම විශ්ලේෂණය සිදුකිරීම සඳහා ප්‍රධාන වශයෙන් සෘෂිවරුන් යොදාගෙන ඇත්තේ මානව ශරීරය තුළින් පිට වන ආලෝක කිරණ පද්ධතියයි. මෙය මිනිසාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන විද්‍යුත් චුම්බක තරංග ක්‍රියාවලියක් මගින් නිර්මාණය… Continue reading මානව ඕරාව සහ සප්ත චක්‍ර