සෙනසුරු සහ කාක නිල් මැණික්

සෘෂිවරුන් විසින් ජොතිෂය ශාස්ත්‍රය තුළ සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් නිර්දේශ කොට ඇති මැණික් විශේෂය වේ. කුරුවින්ද පවුලේ පවතින මැණික් විශේෂයන් අතරින් තවත් එක් සුවිශේෂි වූ මැණික් විශේෂයක් ලෙස කාක නිල් මැණික හඳුන්වනු ලබයි. ජෝතිෂ්‍යය ශාස්ත්‍රයේ දී ප්‍රභලව භාවිතාවන, මානව ශරීරය තුළ ශක්ති ක්ෂේත්‍ර උත්තේජනය කිරීම මගින් මිනිසාගේ යහපැවැත්ම උදෙසා භෞතිකව යොදා ගත හැකි ස්වභාවධර්මයේ වටිනා නිර්මාණයක්… Continue reading සෙනසුරු සහ කාක නිල් මැණික්

මානව ඕරාව සහ සප්ත චක්‍ර

පුරාණයේ දී සුෂිවරුන් හට කිසියම් වූ පුද්ගලයෙක් දුටු  විගස එම පුද්ගලයා සතු ගති ලක්ෂණ, ලෙඩරෝග, ආබාධ වැනි දෑ අවබෝධ කරගැනීමට හැකියාවක් තිබූ බව අප දන්නා කරුණකි. මෙම විශ්ලේෂණය සිදුකිරීම සඳහා ප්‍රධාන වශයෙන් සෘෂිවරුන් යොදාගෙන ඇත්තේ මානව ශරීරය තුළින් පිට වන ආලෝක කිරණ පද්ධතියයි. මෙය මිනිසාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන විද්‍යුත් චුම්බක තරංග ක්‍රියාවලියක් මගින් නිර්මාණය… Continue reading මානව ඕරාව සහ සප්ත චක්‍ර

නිල් මැණික්

මැණික් කුලයන් තුළ අනර්ගතම මිණිකැටයක් වූ නිල් පැළඳීමෙන් පුද්ගලයකුට මුදුන්පත් කරගත හැකි අභිලාෂයන් බලාපොරොත්තු බොහෝ ඇති බව අත්දැකීමෙන් හා ජෝතිෂ්‍යවිදයානුකුලව විග්‍රහ කර ඇති අතර යම් අයෙකුගේ කීර්තිය හා ප්‍රසිද්ධිය ලඟා කරගැනීමට නිල් මැණික් පැළඳීමෙන් මහත් වූ ප්‍රතිපල ලබාගත හැකි බව පෙර අපරදිග වෙසෙන සුප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ජීවිත තුලින් පෙන්වාදී ඇත. ඇතැම් ආගමික පූජකවරුන් , ජ්‍යෝතිෂවේදීන්, දේශපාලකයන්,… Continue reading නිල් මැණික්